
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරය කෙතරම් අවුල් සහගතද යන්න පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බොහෝවිට පැමිණිලි කළද, නගරයට පැමිණෙන ඉන්දියානුවන්ගෙන් කොළඹ බොහෝ විට ප්‍රශංසාවට ලක්වේ.
පසුගිය සතියේ, කොළඹට පැමිණ සිටි ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක හන්සාල් මේතා, කොළඹ සහ ඔහුගේ උපන් නගරය වන මුම්බායි අතර සංසන්දනයක් පළකළේය.
“ආර්ථික අර්බුදයකින් සහ මෑතකාලීන දේශපාලන කැලඹීම්වලින් පොරබදමින් සිටින රටක්, නමුත් එහි අගනුවර (කොළඹ) නැගී එන සුපිරි බලවතකුගේ මූල්‍ය අගනුවරට වඩා පිරිසිදු, වඩා සංවිධානාත්මක සහ ගෞරවනීය ය. අපිරිසිදුකම, අවුල් සහගත බව, බිඳවැටුණු යටිතල පහසුකම් පමණක් නොව, ඒ කෙරෙහි අපගේ සාමූහික උදාසීනත්වය ගැන මුම්බායි වෙත ආපසු පැමිණෙන සෑම අවස්ථාවකම මම බියට පත්වෙනවා” යැයි ඔහු සිය X ගිණුමේ සටහන් කර ඇත.
“මම තවමත් විශ්වාස කරනවා මම මේ නගරයට ආදරෙයි කියලා. එය මට සියල්ල ලබා දී තිබෙනවා. නමුත් බලයේ සිටින අය විසින් එහි ගෙළ සිරකර ඇත.” යනුවෙන් ඔහු මුම්බායි ගැන වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart