Skip links

2026 BRICS සභාපතිත්වය හිමිවෙද්දී ඉන්දියාවට මහා ආර්ථික අවස්ථා රැසක්

2026 වසරේදී හිමිවන බ්‍රික්ස් සභාපතිත්වය හරහා සිය අපනයන වර්ධනය කර ගැනීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, නිෂ්පාදන හා තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීමට, සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට

“විදේශීය සමාගම්වලට නොව පීඩාවට පත් ජනතාවට ඉන්ධන සහන ලබාදෙන්න” – රවී රජයට කියයි

ඉන්ධන සඳහා සහන ලබාදිය යුත්තේ විදේශීය සමාගම්වලට නොව පීඩාවට පත්ව සිටින රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
This website uses cookies to improve your web experience.