
“විවෘත ආර්ථිකය සහ IMF වැඩපිළිවෙළ ගැන නැවත සිතා බලන්න” | කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලති
රටේ පවතින විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින ගනුදෙනු පිළිබඳව නැවත සලකා බලන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන්













