
“මම යුධ අපරාධකරුවෙක් නෙවෙයි-මම සටන් කළේ මගේ රට වෙනුවෙන්” | ශවේන්ද්‍ර සිල්වා කියයි(වීඩියෝ)
ශ්‍රී ලංකාවේ පැවැති එල්.ටී.ටී.ඊ. විරෝධී යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අක්‍රමිකතා පිළිබඳ සියලු චෝදනා හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික














