October 23, 2026

හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර ඇති බව වාර්තා වේ.

ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.