
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා සහ අමාත්ය මණ්ඩලය නොමඟ යවමින් පාම් තෙල් ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් උත්සාහ දරන බව ජාතික පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්යාපාරය චෝදනා කරයි.
පාරිභෝගික සෞඛ්යය ආරක්ෂා කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙම පියවර වහාම වළක්වන ලෙස එම ව්යාපාරයේ සභාපති රංජිත් විතානගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මහජන සෞඛ්යය සහ ආහාර සුරක්ෂිතතාව සුරැකීම වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටු තීරණයකට අනුව 2021 වසරේදී පාම් තෙල් ආනයනය සඳහා මෙලෙස සීමා පනවන ලද බව ඔහු පෙන්වා දුන්නේය.
වසර දෙකකට පෙර පත් වූ රජය ද එම පවතින ප්රතිපත්තිය ඉදිරියටම පවත්වාගෙන ගිය බව පැවසූ ඔහු, එහෙත් අයවැය යෝජනාවක් හරහා නැවතත් පාම් තෙල් ආනයනය කිරීමට ඉඩ සැලසෙන පරිදි මෙම ප්රතිපත්තිය වෙනස් කිරීමට මුදල් අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart