
ජාතික රෝහලට කල් ඉකුත්වෙන්න ළඟ ප්රතික්රියාකාරක මිලදී ගැනීම ගැන අල්ලස් එකෙන් පරීක්ෂණයක්
කොළඹ ජාතික රෝහල සඳහා රුපියල් බිලියන 2.5කට වඩා වටිනා රසායනාගාර ප්රතික්රියාකාරක මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පසුගිය














