
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු බවට චෝදනා එල්ලවන කෙල්බද්දර පද්මේ නමැති පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
එලෙස සොයාගත් භාණ්ඩ අතරට පිස්තෝල අවියක්, ගල්කටස් අවියක්, T56 මැගසින් තුනක්, T56 උණ්ඩ පන්සියයකට අධික සංඛ්‍යාවක්, යුධ හමුදා නිලඇඳුම් කට්ටල දෙකක් සහ මාංචු කුට්ටමක් වන බව පැවැසේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart