
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපද සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක 25 වැනි දින රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.
ජපන් රජයේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart