
නවකවධය – වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක් රිමාන්ඩ්(වීඩියෝ)
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (26)














