
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදුජන පෙරමුණේ සාමාජික සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා දෙපාර්තමේන්තු අනුමැතිය ලබා දී ඇති බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය අද (26) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.
‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධ සිද්ධියක් පිළිබඳව හිටපු පළාත් පාලන මන්ත්‍රී සම්පත් මනම්පේරි දැනට රිමාන්ඩ් භාරයේ සිටී.
මිද්දෙණියෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි සැප්තැම්බර් 17 වැනි දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart