
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වී ඇති විපක්ෂ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසුවේ, එයට සුළු අලුත්වැඩියාවන් අවශ්‍ය බවයි.
උදුන් හයක් ක්‍රියාවිරහිත බවත් ශීතකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
“පිටාර විදුලි පංකා ද(exhaust fans) ප්‍රතිස්ථාපනය කළ යුතුයි” ඔහු පැවසීය.
කෙසේවෙතත්, සියලුම ජනේල ලෝහ දැල් සහ වීදුරුවලින් ආවරණය කර ඇති බැවින් මුළුතැන්ගෙය මීයන් සහ කැරපොත්තන්ගෙන් පිරී ඇති බවට කථානායකවරයාගේ ප්‍රකාශය අසත්‍ය බව මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart