Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
සැකකරුවන් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් සැප්තැම්බර් 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart