
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
14 හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනා තුනක් යටතේ වරදකරු වූ 49 හැවිරිදි පාසල් ගුරුවරියකට වසර අටක සිර දඬුවමක් නියම කර තිබේ.
මොණරාගල මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම නියම කර ඇත.
එමෙන්ම අධිකරණය විසින් අදාළ කාන්තාවට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කළ අතර, එක් එක් චෝදනාව වෙනුවෙන් රුපියල් 250,000 බැගින් (එකතුව රුපියල් 750,000ක් වන ලෙස) වින්දිතයාට වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.
මෙම නඩුව 2019 වසරේ සිදුවූ සිදුවීමකට අදාළ වන අතර, එහිදී අදාළ ගුරුවරිය විසින් සිසුවා පාසලේ සිට තම නිවසට රැගෙන ගොස් ලිංගික අතවර සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.
මොණරාගල, හින්දිකිවුල ප්‍රදේශයේ පදිංචි, දරුවන් දෙදෙනෙකුගේ මවක වන මෙම විත්තිකාරියට නීතිපති දෙපාර්තමේන්තුව විසිනි. එරෙහිව නඩු පවරා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart