
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම යනු මෙරට සේවාවන්හි මිල වැඩි කිරීම සඳහා ඔවුන්ට ලබා දී ඇති බලපත්‍රයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එම අරමුදල කොන්දේසි ඉදිරිපත් කළ පමණින් ආණ්ඩුව විදුලි මිල ඉහළ නැංවිය යුතු නොමැති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදු කළ හැකි වන්නේ ආණ්ඩුවට ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන සමයේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවයි.
එහිදී ඔවුන් සමග ඍජුව සාකච්ඡා කළ බවත්, අවශ්‍ය උපදෙස් පමණක් ලබා දේශීය විශේෂඥයින්ගේ සහය ලබාගෙන කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart