
අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට හේතු පහදයි
පාසල් වේලාවන් විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ














