
යාපනය ක්රිකට් ක්රීඩාංගණය මණ්ඩතිව් දූපතේ නැතුව වෙන තැනක හදන්නැයි ජනපතිට ඉල්ලීමක්
මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත යාපනය අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණය සහ ක්රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම නීති විරෝධී පමණක් නොව, මණ්ඩතිව්හි පරිසර පද්ධති සහ ප්රාදේශීය ප්රජාවන්ට බරපතළ තර්ජනයක්














