
අම්බලන්ගොඩදී සාප්පු මැනේජර් කෙනෙක් වෙඩිතබා මරාදමයි(වීඩියෝ)
අද (22) උදෑසන අම්බලන්ගොඩ ප්රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මූලික වාර්තාවලට අනුව, මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැලක කළමනාකරුවෙකි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන්














