
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව : කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 12 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය නොවැම්බර්














