
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු නිශ්චිත කාර්යයකට යොදාගෙන නැති රජයේ ඉඩම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
ඉඩම් ප්රතිංසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්රී ලංකා මහවැලි අධිකාරිය යටතේ මෙවැනි ඉඩම් විශාල ප්රමාණයක් තිබෙන අතර, අනෙකුත් රජයේ ආයතන භාරයේද මෙවැනි ඉඩම් ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති භූමි, මහවැලි රක්ෂිත ඇතුළු පවතින නීති මඟින් ආවරණය වී ඇති ඉඩම් හැර, අනෙකුත් සියලු ඉඩම් හඳුනාගෙන ඒ සියල්ල එක් වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මේ වාර්තාව සකස් කිරීමේ සම්පූර්ණ වගකීම දිස්ත්රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර, අනෙකුත් රාජ්ය ආයතනවල දිස්ත්රික් ප්රධානීන්ගෙන් මීට අදාළ තොරතුරු ලබාගන්නා ලෙසද ඔවුන්ට දැනුම් දී තිබේ. මේ දැනුම් දීමට අනුව දැනටමත් දිස්ත්රික් කිහිපයක මේ කටයුතු ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart