
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ කන්කසන්තුරෙයි හි තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර ප්රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් නායකත්වය දුන් කණ්ඩායමක්, සිවිල් වැසියන්ට අයත් යැයි කියාසිටි කෝවිලක ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරස්ථානයෙන් පිටත විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
එහිදී කෝවිලේ භූමියට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පස්දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පලාලි පොලිසිය විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart