
ගණේමුල්ල සංජීව ඝාතනය පිටුපස සංවිධානාත්මක අපරාධකරුවන් 9ක් – අධිකරණයේදී හෙළිවෙයි
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ කුමන්ත්රණය පිටුපස ප්රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් නව දෙනෙකු සිටින බවට තොරතුරු ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගමට














