
රියැදුරු කාන්තාවකට පහරදුන් ඇල්ලේ චණ්ඩි තුනක් රිමාන්ඩ්
ඇල්ල ප්රදේශයට සංචාරකයන් රැගෙන පැමිණෙන කුලී රථ රියැදුරන්ට හා රථවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණයට














