
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර සහගත ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික වැඩසටහනක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 දී ආරම්භ කරන ලද පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2026 දී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
දිවයින පුරා පාසල්වල 6 ශ්‍රේණියට වඩා ඉහළ පාසල් සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන මගින් ආවරණය වන බවත්, ඒ සඳහා රුපියල් බිලියන 1.44 ක මුළු ප්‍රතිපාදන වෙන්කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාසල් සිසුවියන් අතර සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සමාලෝචනය කිරීම සඳහා සඳුදා (දෙසැ 22) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාව පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart