
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ අයවැය පරාජය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂය වහාම කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කර ගන්නා බවයි.
“ඒකාබද්ධ විපක්ෂය කොළඹ මහනගර සභාවේ බලය අත්පත් කරගත් විට නගරාධිපතිවරයා රූකඩයක් බවට පත්වෙනවා” ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.
“නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්දය රහස් ඡන්දයක් වෙනුවට විවෘත ඡන්දයක් තිබ්බා නම්, විපක්ෂය ආරම්භයේදීම කොළඹ මහනගර සභාවේ බලය අත්පත් කරගන්නවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart