
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අයකිරීම අද (22) සිට නතරකෙරේ.
මෙම වෙනස මගින් කළින් වෙනම ස්ථානවල ටිකට්පත් දෙකක් ලබාගැනීමට සහ ගෙවීමට සිදු වූ රියදුරන් මුහුණදුන් අපහසුතාවය අවසන් වේ.
අනවශ්‍ය රථවාහන තදබදය වැළැක්වීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මෙම පියවර ගෙන ඇත.
පිටත වටරවුම් මාර්ගයෙන් කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන දැන් කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ නතර නොවී ඉදිරියට යා හැකිය.
පසුගිය වසර දහය පුරා ක්‍රියාත්මක වන ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රමය මෙම අන්තර් හුවමාරුවේදී අහෝසිකෙරේ.
රියදුරන්ට දැන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළුවන විට සීදූව සහ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී පමණක් ටිකට්පත් ලබාගත හැකිය.
පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහනවලට ටිකට්පත් ලබානොගෙන කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළුවිය හැකිය.
මෙම නව ක්‍රමය මඟින් ගාස්තු ගාස්තු වැඩිනොකරන බවත් ප්‍රමාදයන් සහ තදබදය අඩුකරන බවත්, මගීන්ට වඩාත් කාර්යක්ෂමව තම ගමනාන්ත වෙත ළඟාවීමට ඉඩ සලසන බවත් බලධාරීන් තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart