
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර මහනගර සභාවේ 158 වැනි අයවැය මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් සම්මත විය.
එහිදී ආණ්ඩු පක්ෂයට ඡන්ද 25ක් සහ විපක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර, එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
අයවැයේ රුපියල් මිලියන 327,520 ක අතිරික්තයක් පැවැතිණි.
නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක 2026 වසර සඳහා ආදායම් සහ වියදම් ගෙනහැර දක්වමින් ඔහුගේ මංගල අයවැය ඉදිරිපත් කළේය.
බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් ආහාර පාන සඳහා වැයවන බව පවසමින්, අයවැයෙන් පසු සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය අත්හිටුවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart