
රටක වියදම් පාලනය කරන එක විපක්ෂේ ඉඳන් කියවන තරම් ලේසි නැති බව රවී ආණ්ඩුවට පෙන්වාදෙයි
රටක වියදම් පාලනය කිරීම සහ සංවර්ධනය සිදු කිරීම විපක්ෂයේ සිටියදී දක්වන අදහස් තරම් සුන්දර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී














