
වසන්ත, මහින්ද සහ රන්ජන් සම්බන්ධ වංචා නඩුවට නීතිපති තවමත් උපදෙස් දීලා නැහැ
දෙහිවල ජාතික කම්කරු කොංග්රසයට අයත් ගොඩනැගිල්ලක් ව්යාජ ඔප්පුවක් භාවිත කරමින් වංචනික ලෙස බදුදීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්ය වසන්ත සමරසිංහ සහ තවත් දෙදෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නේද














