
ඉන්දියාවෙන් වැඩමකරවන බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූ ප්රදර්ශනයක් ළඟදීම ගංගාරාමයේදී
ඉන්දියාවෙන් වැඩම කරන ලද බුදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා විශේෂ ප්රදර්ශනයක් පෙබරවාරි 4 සිට පෙබරවාරි 11 දක්වා ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු














