ජනපති රනිල් පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් සමඟ චාල්ස් රජු හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයන් සමඟ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මූලස්ථානය වන මාල්බරෝ හවුස්හිදී ඊයේ(05) බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හමුවිය. රජු













