
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන බව රාජ්‍ය ඇමැති ජනක වක්කුඹුර පවසයි.
“මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසු අමාත්‍යාංශය විසින් සඳුදා චක්‍රලේඛය නිකුත් කරනවා. ඒ අනුව, මෙම අපේක්ෂකයන් ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාශයෙන් පිටත ළඟම ඇති සේවා ස්ථානයේ අවශ්‍යතාවයට අනුව සේවයේ නැවත පිහිටුවනවා” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart