
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘මග නැඟුම’ සහ ඊට අනුබද්ධ ආයතන හතරක් අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
අද (03) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේ මෙම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැතිකම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart