
රාජ්ය ආයතන 05ක් පට්ට දූෂිතයි : ඩිජිටල් කළොත් ආදායම දෙගුණ කරගන්න පුළුවන් – බන්දුල
ශ්රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යන රාජ්ය ආයතන පහ කෙතරම් දූෂිතද, ඒවා ඩිජිටල්කරණය














