
සාගරගේ බංකොලොත් කාරක සභාවට මේ සතියේ ‘වැදගත් පුද්ගලයන්’ දෙදෙනෙක් කැඳවයි
ශ්රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවයට තුඩුදුන් හේතු සොයාබැලීමට පත් කරන ලද ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට මේ සතිය තුළ ‘වැදගත් පුද්ගලයන්’ දෙදෙනෙකු කැඳවීමට නියමිත බව














