
ණය ප්රතිව්යුහගතකරණය ගැන පාර්ලිමේන්තුවේ හැර අනෙක් උපදෙස් පිළිනොගන්නා බවට ජනාධිපති කළ ප්රකාශය පැහැදිලිවම වැරදියි – ජයම්පති වික්රමරත්න
ණය ප්රතිව්යුහගතකරණය ගැන පාර්ලිමේන්තුවේ හැර අනෙක් උපදෙස් පිළිනොගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්රකාශය පැහැදිලිවම වැරදිසහගත බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්රමරත්න පෙන්වාදෙයි. අධිකරණය ක්රියාත්මක කරන්නේ රජයේ














