
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, සේදවත්ත, ආමර් වීදිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී පැවැතිණි.
කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග හරහා ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති අතර වාහන කිහිපයකට ද හානි සිදුව තිබේ.
අද දිනයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(සේයාරූ – Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart