
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මනිප්පායි පොලිස් වසමේ ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බ හතරක් සොයාගත් බව මනිප්පායි පොලිසිය පවසයි.
මනිප්පායි සුදුමලේ උතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක බිම සකස් කරමින් සිටි පුද්ගලයකුට වළදමා තිබූ බැරල් දෙකක් තුළ තිබී මෙම බෝම්බ හමුවූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
මේවා යුද සමයේදී වැළලූ බෝම්බ බවට පොලිසිය සැක පළකරන අතර මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන මනිප්පායි පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart