Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ආහාර විෂවීමක් හේතුවෙන් මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
මේ අතර රාජ්ය ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පිරමීඩ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන්ට අපරාධ නිතිය යටතේ දඬුවම් ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart