
පොතුවිල් මුහුදේ ආපදාවට පත් ධීවරයෙකු නාවික හමුදාවෙන් නිරුපද්රිතව මුදාගැනේ
ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ පොතුවිල් මුහුදු සීමාවේදී අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ධීවර යාත්රාවක සිටි ධීවරයෙකු නිරුපද්රිතව මුදාගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.














