
T-56 උණ්ඩ දාන ගල්කටස් එකක් සහ අයිස් එක්ක ‘වෘත්තියමය හොරෙක්’ පන්නිපිටියෙන් අල්ලයි
T-56 වර්ගයේ උණ්ඩ භාවිතා කළ හැකි දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් සහ ‘අයිස්’ මත්ද්රව්ය සමඟ සැකකරුවකු අද(17) පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව මහරගම පොලිස්














