
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය දැනුම්දෙමින් යොමුකළ ලිපියට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.
අද (17) මහනුවරදී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය අබේකෝන් කියාසිටියේ, තමන් මෙම තනතුර භාරගන්නා අවස්ථාවේදීම කෙටි කලක් පමණක් සේවය කර ඉන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවයි.
කෙසේවෙතත්, මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම පළාතට සිදු වූ දැඩි කාලගුණික හානි නිසා තමන් සිය ඉල්ලා අස්වීම කල්දැමූ බවද ඔහු සඳහන් කළේය.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පෞද්ගලික හේතුවක් මත පදනම් වූවක් බවත්, ඒ සඳහා කිසිදු පුද්ගලයෙකුගෙන් බලපෑමක් හෝ පීඩනයක් එල්ල නොවූ බවත් මහාචාර්ය අබේකෝන් අවධාරණය කළේය.
තවද, සිය ඉල්ලා අස්වීම ලබන ජූලි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බව තමන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart