Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Aichi–Nagoya 2026 Asian Para Games) කාන්තා T47 මීටර් 200 අවසාන තරගයේදී තත්පර 25.80 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ ධනංජනා වික්රමසිංහ සමත් වී ඇත.
එම තරග ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ධනංජනා වික්රමසිංහ මෙසේ ආසියානු පැරා ක්රීඩා උළෙලේ ශ්රී ලංකා පදක්කම් ලැයිස්තුවට තවත් පදක්කමක් එක්කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart