
සියවසක් පැරණි ගණිත ගැටළු විසඳයි | ගණිතයේ නොබෙල් ත්යාගය ලෙස සැලකෙන ‘ෆීල්ඩ්ස් පදක්කම’ ප්රථම වතාවට චීන ජාතිකයෝ දෙදෙනෙක්ට
වසර සියයකට අධික කාලයක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ සංකීර්ණ ගණිත ගැටලු දෙකක් සාර්ථකව විසඳීම හේතුවෙන්, ගණිත ක්ෂේත්රයේ නොබෙල් ත්යාගයට සමාන ලෙස සැලකෙන කීර්තිමත් ‘ෆීල්ඩ්ස් පදක්කම’














