
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානය තුළ ත්‍රස්තවාදී කණ්ඩායම් රැඳී සිටින බවට පාකිස්ථානය කරන චෝදනා තලිබාන් ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පාකිස්ථානයේ අභ්‍යන්තර ආරක්ෂක අර්බුදවලට ඇෆ්ගන් පාලනය පිට වරද පැටවීමෙන් පලක් නොවන බව ද ඔහු පැවසීය.
පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ෂැංහයි සහයෝගිතා සංවිධානයෙන් ඉල්ලා සිටියේ ඇෆ්ගනිස්ථානයේ ඇති ත්‍රස්තවාදී සුරක්ෂිත මධ්‍යස්ථාන විනාශ කිරීමට තලිබාන් සංවිධානයට බලපෑම් කරන ලෙසයි. ඇෆ්ගන් භූමියෙන් මතුවන ත්‍රස්තවාදය තම රටට දැඩි තර්ජනයක් බව ද ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් මුජාහිඩ් කියා සිටියේ අෆ්ගන් භූමිය වෙනත් කිසිදු රටකට එරෙහිව භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි. පාකිස්ථානයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය දීර්ඝ කාලයක සිට පැවතෙන එකක් මිස තලිබාන් පාලනය නිසා ඇති වූවක් නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart