
සිතම්බර සළුව බඳු දිත්වා සහන : බිලියන ගණනක් ගිණුම්වල සිරවෙයි! දහස් ගණනක් සහන ඉල්ලයිි!
‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානියට ප්රතිචාර දැක්වීමක් ලෙස, ශ්රී ලංකා රජය 2025 දෙසැම්බර් මුල් භාගයේදී ”ශ්රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල” (Rebuilding Sri














