
බන්ධනාගාර තදබදය නිසා වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට ඇමැති හර්ෂණ සූදානම් වෙයි
ශ්රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් සිටින්නේ ඒවායේ ධාරිතාව මෙන් සිව්ගුණයක ප්රමාණයක් බවත්, මෙම පවතින අධික තදබදයට විසඳුම් ලෙස නිවසේ අත්අඩංගුවේ තැබීම වැනි තාක්ෂණික විකල්ප සහ නීතිමය














