
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත්වී තිබේ.
අද පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් හිමිවූ අතර, ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණි.
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීමේදී රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේද ආරක්ෂාව තහවුරු කිරීමටත්, තමන් සතු වගකීම ඉටු කිරීමටත් අමාත්‍යවරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart