
හිටපු මන්ත්රී නෝනාට ලක්ෂ 14ක ඩීසල් ණයට දීලා | ලීටර් 2700ක් ගඟටත් ගිහින් | ධීවර වරාය සංස්ථාවේ කෙරුවාව විගණනයෙන් එළියට
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති ජාතික විගණන කාර්යාල වාර්තාවක් මගින් බරපතල තොරතුරු රැසක් එළිදක්වා තිබේ. ඒ අනුව, කොඩිබේ ධීවර














