
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තණමල්විල පොලිස් වසමට අයත් නිකවැව ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා වගාවක් වටලා ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය ඊයේ (12) සමත් වී තිබේ.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සිදුකළ මෙම වැටලීමේදී, පර්චස් 40ක පමණ භූමි ප්‍රමාණයක සරුවට වගා කර තිබූ ගංජා ගස් 4,210ක් සොයාගෙන ඇත.
ඊට අමතරව අලෙවිය සඳහා සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 64ක ප්‍රමාණයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද (13) තණමල්විල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart